චීන ක්ෂේත්‍ර චාරිකාවට තෝරාගත් නිලධාරීන් වෙනුවට ඇමැතිගේ ඥාතීන් ගිහින්..!

January 16, 2024 at 9:53 am | by emanisa.lk

චීනයේ ක්ෂේත්‍ර චාරිකාවකට තෝරාගත් නිලධාරී පිරිස වෙනුවට රාජ්‍ය ඇමතිගේ පවුලේ අය රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ නිසා එම නිලධාරී පිරිසට හිමි විය යුතුව තිබූ වටිනා අධ්‍යාපන අවස්ථාවක් අහිමි වී තිබේ.

සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳ අදාළ රාජ්‍ය ඇමැතිවරයාට චෝදනා කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *