චන්ද්‍රසිරි බණ්ඩාරත් ලීක් කර ගනී……! දෙරණ හසිතට සුපිරියට අමතයි….!

January 12, 2021 at 11:48 pm | by emanisa.lk

පසුගිය දා වැඩසටහනක් අතර දැඩි ආවේගයකින් දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන සමග වාදයක පැටළුණු ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාරගේ දුරකතන ඇමැතුමක් මාධ්‍යයට එකතු කර තිබේ.

එහි දී දෙදෙනා අතර යම් උණුසුම් විවාදාත්මක තත්ත්වයක් ඇති වුව ද වැඩසටහන මැනවින් සංස්කරණය කර විකාශය කිරීම ගැන ස්තූති කරන බව චන්ද්‍රසිරි බණ්ඩාර පවසයි.

කෙසේ වුවද ඉරාජ් වීරරත්න සමඟ වැඩසටහනකට එකතු වෙමින් චන්ද්‍රසිරි බණ්ඩාර තම අදහස් දැඩි ලෙස විකෘති කර විකාශනය කළේ යැයි චෝදනා කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *