ගෝඨා ජනපති ධූරයට සමු දෙයි…!

July 14, 2022 at 8:19 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයාට යොමුකර ඇත.

මීට සුළු මොහොතකට පෙර එය ඒවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *