ගෝඨා ජනපති අනුර අගමැති ආණ්ඩුවකට ජවිපෙන් යෝජනා….!

June 30, 2022 at 7:57 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අගමැති ධූරයට පත් කළ යුතු බව එම පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂවල සුදුසු අය ද පත්කර නව ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

එසේ ම අරගලකරුවන්ගෙන් රට පාලන මණ්ඩලයක් පත්කර ඔවුන් සහ ඇමැති මණ්ඩලය ජනාධිපතිගේ නොව අගමැතිගේ මූලිකත්වයෙන් කැඳවා තීන්දු තීරණ ගතයුතු බව ද ලාල් කාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස