ගෝඨාභය ජාතික ආරක්ෂාව විනාශ කළා…! අන්තිමට රටෙනුත් එළවලා දැම්මා..! ගෝඨාගේ දරු පවුලත් ඩයස්පෝරාව තමයි..! – හර්ෂ…

August 14, 2022 at 3:14 pm | by emanisa.lk

මිනිස්සුන්ට කන්න නැති රටේ ජීවත් වෙන්න විදිහක් නැති රටේ ජාතික ආරක්ෂාවක් කොහිදැයි ආචාර්ය හර්ෂ ද සිල්වා විමසයි.

ජාතික ආරක්ෂාව සඳහා ගෙන ආ ජනාධිපතිවරයා තමන්ට ද ආරක්ෂාවක් නොමැතිව රටින් රටට පැන යමින් අතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඩයස්පෝරාව යනු විදෙස්ගතව සිටින ලාංකිකයින් බවත් ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මෙන් ම ඔහුගේ පවුල ද ඩයස්පෝරාව බවයි, හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව යැයි කියමින් නැවතත් ජාතිවාදය ඇවිස්සීමට සූදානම් නොවන ලෙස ද ඔහු අවධාරණය කළේය.

දෙමළ සංවිධාන 06කට ලංකාවේ පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *