ගෝඨාභයගෙන් ප්‍රකාශ ගන්න අධිකරණයෙන් නියෝග…!

November 11, 2022 at 3:05 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කොටුව අධිකරණය අද (11) නියෝග කළේය.

විනිසුරු තිළිණ ගමගේ කොටුව පොලිසියට අදාළ නියෝගය ලබා දී තිබේ.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේ එහි තිබී හමු වූ ලක්ෂ 178 පිළිබඳ විමර්ශනයට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *