ගින්නෙන් උපන් ෆීනීක්ස් කුරුල්ලා වගේ රෝහිත යළි නැඟිටිනවා…!

October 9, 2022 at 1:03 pm | by emanisa.lk

මැරුණත් මහින්ද රාජපක්ෂ හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන කාර්යාලය ගිනි බත් කළ ද ඔහු නතර කළ නොහැකි බවයි, ඔහු අවධාරණය කළේ.

ගින්නෙන් උපන් ෆීනික්ස් කුරුල්ලෙකු සේ රෝහිත අබේගුණවර්ධන හැමදාම කළුතරට නායකත්වය ලබා දෙන බව ද සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේය.

ඊයේ (08) කළුතර පැවැති ජන හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *