ගෑස් මිල විශාල මුදලකින් පහළට..!

June 4, 2023 at 12:52 pm | by emanisa.lk

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *