ගෑස් මිල රු. 246කින් පහළට…!

August 8, 2022 at 7:21 pm | by emanisa.lk

ලිට්‍රෝ ගෑස් මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව එම සමාගම පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 246 කින් පහළ යනු ඇති අතර එහි නව මිල රු. 4,664ක් වනු ඇත.

එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 99කින් ද කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 45.00කින් ද පහත දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *