ගෑස් මිල නිසා ජනතාව ගෑස් අතහරී…! භූමිතෙල් ළිපට හොඳ කලක්…!

October 17, 2021 at 11:06 am | by emanisa.lk

පසුගිය සතියේ ගෑස් මිල ඉතා විශාල ප්‍රතිශතයකින් ඉහළ යෑම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්විය.

මේ නිසා ජනතාව ගෑස් ළිපෙන් භූමිතෙල් ළිපට මාරු වෙමින් ඇතැයි වාර්තා වෙයි.

භූමිතෙල් කරත්ත දශක කිහිපයකට පෙර පාර තොටේ ඉතා ම සුලබ දසුනක් විය.

දැන් නැවතත් නගරවල භූමිතෙල් කරත්ත දැකිය හැකි අතර ඒ සඳහා නව ඉල්ලුමක් ද දක්නට ලැබෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *