ගෑස් මිල ඇඟට දැනෙන මුදලකින් පහළට…!

April 3, 2023 at 3:31 pm | by emanisa.lk

ගෑස් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පවසයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු වන නිෂ්චිත මුදල හෙට (4) පෙරවරුවේ නිවේදනය කිරීමට නියමිතය. එය රු. 1000කට ආසන්න මුදලක් වනු ඇති බවයි, ඔහු අනාවරණය කළේ.

ඊට සමගාමීව සෙසු ගෑස් සිලින්ඩර දෙකේ ද මිල අඩු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *