කෝටි 50ක් වටින වෙල්ගම කෝටි පහේ සුපිරි කාරයකට මාරුවෙයි!

February 21, 2019 at 9:05 pm | by admin

ලංකාවේ පළමු Aston martin DB 11 convertible රථයෙහි හිමිකරු බවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පත් විය. ඔහු අද දිනයේ මෙම රථය මිල දී ගෙන තිබේ.

මෙම රථයේ මිල නිෂ්පාදිත රටෙහි ඇ.ඩො. 250 000 ඇරඹෙන අතර එය ආසන්න වශයෙන් රු. කෝටි 4.5කි. ඒ සඳහා ලංකාවේ බදු මුදල ද එකතු වූ විට එහි මිල තවත් ඉහළ යයි.

පසුගිය දිනක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ දිනවල සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කෝටි 25කට අලෙවි වන බවත් තමන්ට කෝටි 50ක ලන්සුවක් ලැබී ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *