කොළඹ මහා නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස් ව්‍යාපෘතිය තම පාලනය යටතේ තව දුරටත් නොපවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ මේ වන විට කොළඹ නගර සභාවෙන් සීමාවෙන් විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වන බවයි.
එසේ වුවද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල වශයෙන් උත්සාහ දරමින් සිටින බව ද වර්තමාන තත්ත්වය පිළිබඳ සතුටු විය නොහැකි බව ද ඔහු තව දුරටත් කියා සිටියේ ය.