කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශාඛාවක් කුරුණෑගලට…!

August 30, 2022 at 3:30 pm | by emanisa.lk

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වසරේ ඉදිරි මාස හතර සඳහා අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා සිටි සමයේ ආරම්භ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *