එජාපයේ නාවින්න ආයෙත් පොහොට්ටුවට පනී! කුරුණෑගලින් මහ මැතිවරණයට!

March 1, 2020 at 4:22 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තිබේ.

ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ වැදීමට නියමිතය.

තමන් මෙම තීරණය ගත්තේ එක්සත් ජාතික පක්ෂය තුල ඇතිවී තිබෙන අර්බුදයේ නිසා කලකිරී බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි දින කිහිපයේදී තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිපයක්ම මෙම තීරණය ගනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *