උතුරේ පාසල් ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියම…!

March 17, 2024 at 4:27 pm | by emanisa.lk

උතුරේ රජයේ පාසලක ඊළාම් රාජ්‍යය සිතියම යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි.

එම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලහි නිවාසයක් නිර්මාණය සඳහා මෙලෙස ඊළාම් සිතියම යොදා ගෙන තිබේ.

බෙදුම්වාදී කොටි සංවිධානය භාවිත කළ මෙම ඊළාම් සිතියම රජයේ පාසල්වල මෙලෙස යොදා ගැනීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.

කෙසේ වුව ද රජය හෝ අධ්‍යාපන බලධාරීන් මෙතෙක් මේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *