උත්තර ලංකා සහ ඩලස් පිල එක්වෙයි…!

September 21, 2022 at 3:47 pm | by emanisa.lk

ඉදිරි මැතිවරණයක් සඳහා තරඟ කරන ආකාරය පිළිබඳ දැනට කිසිවක් කිව නොහැකි බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ ඩලස් කණ්ඩායම සමග ඒ පිළබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

රට මුහුණ දී ඇති අර්බුදය දිනෙන් දින තවත් දරුණු වන බව ද වාසුදේව නානායක්කාර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *