ඊළඟ ඡන්දෙන් ආණ්ඩුවක් පිහිටුවනවා…! – මහින්ද…

December 27, 2023 at 2:08 pm | by emanisa.lk

ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

බදු නැති කළ නොහැකි වුව ද ජනතාවට සාධාරණ බදු ක්‍රමයක් හඳන්වා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ හෙතෙම පාතාළය මර්දනයට කටයුතු කිරීම ආණ්ඩුව කරන හොඳ වැඩක් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *