ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන පෝෂණය කළේ ගෝඨා කියලා අසාද් සාලි කියනවා! ජනතාව ඒක පිළිගන්න ඕන! – ඇමති රංජන්

April 30, 2019 at 1:05 pm | by admin

පල්ලිවල යාඥා කිරීම, බුර්කාව, අන්තවාදී ඉගැන්වීම් තහනම් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. එමගින් සාමය ගෙන ආ හැකි බව ඔහු පෙන්වා දෙයි.

අන්තවාදයයට එරෙහි වූ මුස්ලිම් පූජකතුමෙකුගේ කට කපා ඇති බවත් අන්තවාදය සමග ජීවත් වීමට නොහැකි බව කියා මුස්ලිම් ජනතාව පෙළපාලි ගිය බවත් ඔහු පවසයි.

බුර්කාව තහනම් කළහොත් මුස්ලිම් කාන්තාවන් සතුටට පත්වනු ඇතැයි පැවසූ ඇමතිවරයා ත්‍රස්ත සංවිධාන පෝෂණය කළේ විපක්ෂයේ සිටින ප්‍රබලයකු බවට අසාද් සාලි චෝදනා කරන බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *