ආර්ථික අර්බුදයෙන් වේගයෙන් ම ගොඩඑන රට ලංකාවයි…!

April 3, 2023 at 8:20 pm | by emanisa.lk

දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඉන් ඉතා ම වේගයෙන් ප්‍රකෘතිමත් වන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය මුදල් ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට රටේ උද්ධමනය ද වේගයෙන් පහළ යන බවයි.

මේ වසර අවසන් වන විට මෙරට උද්ධමනය තනි ඉලක්කමේ අගයක් ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *