රනිල්ගේ මහ බැංකු අධිපති රටින් පැනයද්දී මහින්දගේ මහ බැංකු අධිපතිට සම්මානයක්!

August 24, 2019 at 11:18 am | by emanisa.lk

ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දේශකීර්ති ලංකාපුත්‍ර ගෞරව සම්මානයෙන් පුද ලබා ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දහසක් වූ මහා සඟරුවන විෂයෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වෙත මෙම ගෞරව සම්මාන ලබා දී ඇත.

අනුරාධපුර රුවන්වැලි සෑ අභියසදී  මෙම උත්සවය ඊයෙ (23) පස්වරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස