මර්දනයට එරෙහි මාධ්‍ය හමුව පොලිසිය වටලයි…! වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට…!

August 23, 2022 at 8:00 pm | by emanisa.lk

පසුගිය සමයේ සිදු වූ ප්‍රචණ්ඩක්‍රියාවලට සහභාගී වීමේ චෝදනා ලද පුද්ගලයෙකු අද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෙට දිනයේ විවෘත කිරීමට සැලසුම් කර තිබූ අරගල මාධ්‍ය මධ්‍යස්ථානයයේ දී ය.

එම පුද්ගලයා උසාවිය මග හැරීම නිසා වරෙන්තු නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *