අමුවෙන් මාළු කෑම අතිවිශිෂ්ටයි! ජනතාවට පණිවිඩ දෙන්න ඕන එහෙමයි! සජිත්ගෙන් දිලිප්ට පැසසුම්…..

November 22, 2020 at 9:47 am | by emanisa.lk

පසුගියදා මාධ්‍ය හමුවක දී දිලිප් වෙදආරච්චි අමුවෙන් මාළු කෑම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ අතර තවත් පිරිසක් වර්ණනා කළහ.

සමගි ජන බලවේගය තුළ පිරිසක් ද මීට අප්‍රසාදය පළ කර ඇති අතර පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද පැමිණිලි කර තිබේ. මෙවැනි කටයුතු නිසා සිය පක්ෂය ජනතාව අතර හෑල්ලුවට ලක්වන බව ඔවුන්ගේ මතය වී තිබේ.

කෙසේ වුවද එය ප්‍රතික්ෂේප කළ සජිත් ප්‍රේමදාස මෙම ක්‍රියාව මගින් ජනතාවට හොඳ පණිවිඩයක් ගිය බව පවසා දිලිප් වෙදාරච්චිට දුරකතන ඇමැතුමක් ගෙන ප්‍රශංසා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස