අපේ යාළු හිතවත්කම් අදාළ නෑ…! ළමා අපචාරකාරයින්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි….! – සජිත්…

July 23, 2021 at 9:46 pm | by emanisa.lk

කාන්තා හිංසනයට තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහි දී තමන් යාළු හිතවත්කම් නොතකන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

ළමා හිංසනය කාන්තා හිංසනය සිදුකරන පුද්ගලයින් නීතිය හමුවට ගෙනැවින් දැඩි දඬුවම් ලබා දිය යුතු යැයි විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

අද (23) පැවැති විරෝධතාවක් අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *