අපි අරගල කළේ ගෝඨා එළවලා සෝලා පැනල් ගේන්න…! – අරගල නායක කෝනාර…

December 15, 2022 at 10:29 am | by emanisa.lk

අරගලය කළේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම සඳහා පමණක් නොවන බව අරගල නායක අවිශ්ක විරාජ් කෝනාර පවසයි.

නිකන් ලැබෙන හිරු එළියෙන් සෝලා පැනල් සවි කර වැඩක් ගැනීම ද එහි ප්‍රධාන සටන් පාඨයක් වූ බවයි, කෝනාර පෙන්වා දෙන්නේ.

ඇතැමුන් අද තමන්ට බැණ වැදුණ ද ඉන්ධන ප්‍රශ්නය, ඩිජිටල් තාක්ෂණය දියුණු කිරීම සහ සෝලා පැනල් සවි කිරීමේ අවශ්‍යතාව ද අරගලයට හේතු වූ බව ඔහු අවධාරණය කළේ.

තමන්ගේ ඩිලාන්ගේ සහ කෝනාරගේ ලයිව් වීඩියෝ නොතිබුණේ නම් අරගලය මෙලෙස සිදු නෙවන බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *