අදත් රට පුරා ඇඳිරි නීතිය!

May 14, 2019 at 6:47 pm | by admin

මුළු දිවයිනටම බලපාන පරිදි අද (14) රාත්‍රී 9.00 සිට හෙට (15) අලුයම 4.00 දක්වා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

තව ද ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 7 සිට හෙට උදෑසන 6 දක්වා ඇඳිරි නිතිය පැනවීමට ද වයඹ පළාතට අද සවස 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *