අදටත් රට දුවන්නේ බැසිල් ගත් ණයෙන්…! රනිල්ට ලැබුණේ IMF වාරිකයක් විතරයි…!

June 11, 2023 at 9:04 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදට ද රට පවත්වා ගෙන යන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ගත් ඉන්දියාවෙන් ගත් ණය ආධාරවලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ පසු මෙතෙක් රටට ලැබී ඇති එකම ණය ආධාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබූ ඩොලර් මිලියන 300 පමණක් බව මහ ලේකම්වරයා පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *