Vitz කාර් ලක්ෂ 12ට දෙනවා කී තැනක් පෙන්නුවොත් සජබෙ බැල මෙහෙවර කරනවා….! – නි. ඇමති නලින් හේවගේ…..

April 26, 2025 at 4:33 pm | by emanisa.lk

ලක්ෂ 12ට Vitz කාර් එකක් ලංකාවට ගෙනැවිත් දෙන බවට තමන් ප්‍රකාශයක් සිදු කළේ යැයි ඔප්පු කරන ලෙස නි. අමාත්‍ය නලින් හේවගේ අභියෝග කරයි.

එසේ ඔප්පු කළහොත් ඇමතිකමින්ද මන්ත්‍රීකමින් ද ජවිපෙ සහ ජාජබ දේශපාලනයෙන් ද සමුගන්නා බව ඔහු අවධාරණය කරයි.

සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

ඉන් පසු මරික්කාර් කියන ඕනෑම තැනක දේශපාලනයට පැමිණ ඕනෑම බැලමෙහෙවරක් කිරීමට සූදානම් බව ද නි. අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *