QR කේතයට ඉන්ධන බෙදීම සාර්ථකයි…! රට පුරා ක්‍රියාත්මක කරන්න සූදානම්…!

July 24, 2022 at 12:00 pm | by emanisa.lk

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල QR කේතය දිවයින පුරා ස්ථාන 20 ක දී වාහන 4,708 ක් සාර්ථකව අත්හදා ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඇමැතිවරයා පවසන්නේ තවත් ස්ථාන 25 කදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

ඇනවුම් ලබා නොදීම, ඇනවුම් ප්‍රමාදයන් සහ බෙදා හැරීමේ ප්‍රමාදයන් හේතුවෙන් QR කේතය පරීක්ෂාවට ලක්නොවූ ස්ථාන 5 ක ඉදිරි දින දෙක තුළ පරීක්ෂාව ක්‍රියාත්මක කරන බවත් QR කේතය ඊයේ රාත්‍රී වන විට පුද්ගලයන් 3,523,729 ලියාපදිංචි වී තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *