L බෝඩ් පාර්ලිමේන්තුවක් ආවොත් රට විනාශයි…! – රනිල්…

November 12, 2024 at 9:09 am | by emanisa.lk

පළපුරුද්ද නොමැති ආණ්ඩුවක් සමඟ පළපුරුද්ද නොමැති පාර්ලිමේන්තුවක් බිහිවුවහොත් එය රට විනාශයට ඇද දමනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මේක පළපුරුද්ද නැති ආණ්ඩුවක්. L බෝඩ් ආණ්ඩුවක් දැන් තියෙන්නේ. L බෝඩ් ආණ්ඩුවයි L බෝඩ් පාර්ලිමේන්තුවයි තිබුණොත් හරිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. රට විනාශ වෙනවා….”

ඔහු මේ අදහස් පළ කළේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මරදානේ ඊයේ (11) පැවති ජන හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *