ETF සහ EPF බද්දට යටත් නෑ…! – බැසිල්…

February 14, 2022 at 11:32 pm | by emanisa.lk

සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් 9ක් අයවැය මගින් පනවන ලද අධිභාර බද්දට යටත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඇමැතිවරයා මේ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

ජනතා අර්ථ සාධක බදු මුදල් කොල්ලකෑමට ආණ්ඩුව සැරසෙන බවට පසුගිය සමයේ දැඩි ආන්දෝලනයක් ඇති විය.

කෙසේ වුවද එම අරමුදල් සමාගම් කාණ්ඩයට අයත් වන සේ සමාගම් පනත සංශෝධනය කර ඇත්තේ 207 වසරේ එවක ආණ්ඩුව විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *