යාපනයේ කදුරුගොඩ විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට දෙමළ ජනතාව දැඩි ලෙස විරෝධය පළකර ඇතැයි වාර්තා වෙයි.
මෙම විරෝධය නිසා පුරාවිද්‍යා නිලධාරීන් එම බුදු පිළිමට කදුරුගොඩ විහාරයෙන් ඉවත් කරගෙන තිබේ.
කදුරුගොඩ විහාරය වටා හින්දු කෝවිල් නවයකට අධික ප්‍රමාණයක් ඉදිකර ඇති අතර විහාරයට අයත් භූමියෙන් විශාල කොටසක් මේ වන විටත් ජනතාව බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇත.
රජය ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර පුරාවිද්‍යා නිලධාරීන්ද කරකියාගත හැකි දෙයක් නොමැතිව අසරණ වී ඇත.