ඥානසාර හිමිට බෑ කියන අනුර 783 දෙනෙකුට ජනාධිපති සමාව දුන්නා…! – පාඨලී චම්පික….

October 21, 2026 at 12:17 pm | by emanisa.lk

අධිකරණ තීන්දු කඩ නොකරන බවට ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කරන්නේ සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අධිකරණ තීන්දු කඩ කරමින් ජනාධිපතිවරයා සිරකරුවන් 783 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී ඇති බවයි.

තමන් අධිකරණ තීන්දුවලට ඇඟිලි නොසන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස මහා සංඝ රත්නය ඇතුළු ජනතාව ඉල්ලා සිටි අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස