පෞද්ගලික සමාගම් තුන ලංකාවට තෙල් ආනයනය මෙන්ම බෙදා හැරීමද අඩුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.
මේ නිසා රට පුරා බොහෝ තෙල් පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මේ අතර ඊයේ (05) දින මාරවිල පිරවුම්හලක් අසල පෝලිමේ සිටි ජනතාවට අශූචිවලින් පහර දී ඇති බවද දයාසිරි ජයසේකර සඳහන්ක කරයි.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කීය.