ඥානසාර හිමි සිවුර ගලවා දමා අධිකරණයට ගෙනෙයි…!

October 6, 2026 at 10:34 am | by emanisa.lk

සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබේ.

ඥානසාර හිමි ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයකි.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඥානසාර හිමි මෙලෙස අධිකරණයට රැගෙනවිත් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *