260ක් කියන්නේ සුලු පිරිසක්… රොහින්ග්‍යා සරණගතයන්ට පුරවැසිකම දෙනු….! – සුනන්ද දේශප්‍රිය….

September 19, 2026 at 2:07 pm | by emanisa.lk

රොහින්ග්‍යා සරණාගතයන් නැවත මියන්මාරයට හරවා යැවීමට ලංකාවට අයිතියක් නැතැයි ස්විට්සර්ලන්තයේ ජීවත් වන මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසයි.

මියන්මාරයේ දැනට පවතින්නේ හමුදා ආණ්ඩුවක් බවත් මෙරටට පැමිණ ඇත්තේ සරණගතයන් 260 දෙනෙකු පමණක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

දැනට මියන්මාරයේ ගැටලුවක් නැතැයි පිළිගත නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය අනුව ඔවුන්ට සරණාගතභාවය ඉල්ලා සිටීමේ අයිතියක් ඇතැයිද සුනන්ද දේශප්‍රිය අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස