මන්නාරම දූපත මුදා නොගත් ප්‍රදේශයකි. එය කතෝලික පල්ලියේ දෙමළ අක්ෂය පාලනය කරයි. දූපතේ ඉඩම් වලින් බහුතරය පල්ලිය සතුය. සුළු කොටසක් මුස්ලිම් ජනයා සතුය. රජය සතු ඉඩම් ඇත්තේම නැති තරම්ය.
මන්නාරම ජනයා ස්වශක්තියෙන් නැගී සිටිනවාට පල්ලියේ පූජකයන් කැමති නැත. පල්ලියේ රැහෙන් මිදී රැකියාවක් කරනවාට පූජකයෝ කැමති නැත. දූපතේ ව්‍යාපාරික කටයුතු දියුණු වනවාට පල්ලිය කැමති නැත. පල්ලිය නිසා එහි වෙසෙන මුස්ලිම් ජනයාද අසරණය. වෙනත් වචනවලින් කිවහොත් දූපත් වාසී ජනයා පල්ලියේ ප්‍රාණ ඇපකරුවන්ය.
මාස කිහිපයකට පෙර වතිකානුවේ ලොක්කෙක් අනුරගේ වැඩ අධීක්ෂණය කිරීමට කොළඹ ආවේය.
අනුර වතිකානු නියෝජිතයා කොළඹ සිටියදීම මන්නාරම දූපතේ සුළං විදුලි ව්‍යාපෘති අත්හිට වූයේය. මෙරට ජාතික සැලැස්ම අනුව 2030 වන විට විදුලි බල අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය ප්‍රභවවලින් ලබා ගතයුතුය.
කෙසේ වුවද මන්නාරම ක්‍රියාත්මක මාෆියාවට බියේ අනුර සුළං විදුලි බලාගාර අකුලා දැමුවේ අධිකරණ තීන්දුවක් හෝ පාරිසරික වාර්තාවක් නිසා නොවේ. හුදෙක් කතෝලික පල්ලියේ සහ LTTE අක්ෂයේ ඉල්ලීම නිසාය. සුළං බලාගාර තහනම් කිරීම නිසා සමස්ත ආර්ථිකයට සිදුවන හානිය සුළු පටු නැත.
මෙරට විදුලියෙන් වැඩි ප්‍රමාණය නිපදවන්නේ ඩීසල් සහ ගල් අඟුරු වලිනි. එවැනි තත්ත්වයක් තුළ හමා යන සුළඟින් විදුලිය ලැබීම රටට විශාල ශක්තියකි.
නමුත්,
1.කතෝලික පල්ලිය
2.එල්ටීටීඊ ඩයස්‌පෝරා අක්ෂය
3. ලංකාවට මත්ද්‍රව්‍ය ගේන ජාවාරමුන්
ඉහත ව්‍යාපෘති අකුලා දැමීය.
දැන් මන්නාරම ඛනිජ තෙල් ගවේෂණය පිළිබඳව අවධානයෙන් ඉන්නවලු.
අනේ කාදිනල් ජෙරම් ප්‍රනාන්දු! කතෝලික පල්ලියේ මාෆියාවෙන් ශ්‍රී ලංකාව ගලවනු මැනවි!
කීර්ති රත්නායක
FB