සීයා දුන් බාර් පර්මිට් කැන්සල් කරන්න ඇවිත් අලුතින් පර්මිට් 142ක් දීලා…!

September 7, 2026 at 12:06 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව යටතේ පසුගිය 2025 වසරේදී මත්පැන් බලපත්‍ර 142ක් ලබා දී ඇතැයි ආර්ථික සංවර්ධන නි. අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.

මේ මත්පැන් බලපත්‍ර අලුතින් ලබාදී ඇති අතර ඒ සඳහා සංචාරක මණ්ඩල අනුමැතියද හිමිව ඇත.

ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මත්පැන් බලපත්‍ර ලබාදීම දැඩි ලෙස විවේචනය කළ අතර ඒවා සිය පාලනයක් යටතේ අවලංගු කරන බවටද තර්ජනය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *