විශ්වාසභංගේ මැද අධිකරණ අමාත්‍යංශයෙන් මරණයට කැපවූ වස්සෙකුට නිදහස….!

July 24, 2026 at 1:55 pm | by emanisa.lk

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවියගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය මඟින් දෙවන වරටත් සංවිධානය කරන ලද මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය ලබාදී නිදහස් කිරීමේ මහා පුණ්‍ය කර්මය 22 (අද) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුරෙිණ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ‍යයේ සියලුම නිලධාරීන්ගේ දායකත්වය ඇතිව සිදුකරන ලද මෙම පුණ්‍ය කර්මය සඳහා අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Ministry of Justice – Sri Lanka
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *