ආණ්ඩුව මිල සූත්‍රෙටත් කොකා පෙන්නයි.. කළුකඩේ මිලට තෙල්… රු.378 පෙට්‍රල් රු.414යි, රු.382 ඩීසල් රු.312යි…!

July 18, 2026 at 11:21 am | by emanisa.lk

මේ වන විට රටේ පෙට්‍රල් සහ ඩීසල් මිල පසුගිය සමයේ ක්‍රියාත්මක වූ පිරිවැය ආවරණ මිල සූත්‍රයට වඩා ඉහළ අගයක් ගෙන ඇතැයි පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පවසයි.

මෙම මස ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් ලීටයක මිල රු. 414 දක්වා පහත දැමුවද එය මිල සූත්‍රය අනුව රු. 378.71 දක්වා පහත හෙළීමට ආණ්ඩුවට හැකියාව තිබූ බවද එමගින් පෙන්වා දෙයි.

එහිදී ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 382 දක්වා පහත දැමුවද මිල සූත්‍රය අනුව ඩීසල් ලීටරයක මිල රු. 312.22 දක්වා පහත දැමීමේ හැකියාව ඇති බවද පබ්ලික් ෆයිනෑන්ස් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *