ගිලෙන නැවෙන් මීයෝ පනිති… මධ්‍යම පළාත් ආණ්ඩුකරුත් ඉල්ලා අස්වෙයි…!

July 15, 2026 at 11:12 am | by emanisa.lk

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

කෙසේ වුවද මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ එම ලිපියට මෙතෙක් පිළිතුරුක් ලැබී නොමැත. තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය කළේ සිය පෞද්ගලික හේතුවක් මත බව සරත් අබේකෝන් දැනුම් දී ඇත.

මහාචාර්ය සරත් අබේකෝන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *