රටේ සහල් නිෂ්පාදනය වැඩි නම් එමගින් සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය කළ යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
ඒ අනුව සහලින් සෙසු නිෂ්පාදන සිදුකළ හැකි ආකාරයට ඒවා තහනම් කර නිකුත් කර තිබූ ගැසට්ටුව ඉවත් කළ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
එම නිසා දැන් සහලින් බත් පමණක් නොව සෙසු නිෂ්පාදනද කළ හැකි බව ජනධිපති අනුර දිසානායක සඳහන් කරයි.