මට ඇමති ධුර දෙන්නැයි ආණ්ඩුවට බලපෑම් කරනු එපා… ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ජනතාවට ආයාචනයක්…!

July 8, 2026 at 10:20 am | by emanisa.lk

මේ අවස්ථාවේ තමන්ට අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර භාර ගැනීමේ කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ෆීල්ඩමාර්ෂල් පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් හෙතෙම මේ බව පවසා ඇත.

“මේ මොහොතේ කිසිදු අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීමට නීතිමය හැකියාවක් ෆීල්ඩමාර්ෂල් සරත් ෆොන්සේකා හට නොමැත.

එම නිසා අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ඉල්ලීම් කිරීම හෝ ෆීල්ඩමාර්ෂල් සරත් ෆොන්සේකාට ඇමති ධුර භාර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමෙන් පලක් නැත.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *