මිනිස්සු තමයි හාස්කම් පෙන්වන්නේ… නුවරින් පළමු දුම්රිය මැදිරිය පැටෙව්වා…! – ඇමති බිමල් රත්නායක…

July 4, 2026 at 11:54 am | by emanisa.lk

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සිය නිල ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

මිනිස්සු තමයි අභියෝග බාරගන්නේ …!
මිනිස්සුම තමයි හාස්කම් පෙන්වන්නේ ….!!
මිනිස් හයියෙන් තමයි මේ හැමදේම ගොඩනැගෙන්නේ …!
හැකිනම් කරනු …!! නොහැකි නම් කෙසේ හෝ කරමු…!!
නුවරින් පෙළමු දුම්රිය මැදිරිය පටවයි ….!!

Bimal Rathnayake
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *