කකුළුවා දිය කෙළි ගහන්නේ වතුර සෙන්ටිග්‍රේඩ් අංශක සීයට රත්වන කල් විතරයි..!- නි. අමාත්‍ය ටී.බී. සරත්

July 3, 2026 at 6:03 pm | by emanisa.lk

කකුළුවා දිය කෙළින්නේ දිය හැළියේ වතුර සෙන්ටිග්‍රේඩ් අංශක සියයට රත්වන තුරු පමණක් බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

ඉහළ පෙළේ සියලුම නායකයන්ගේ වැරදි මේ වන විට අනාවරණය වී ඇති බවත් අත්අඩංගුවට ගත් පාතාළ නායකයන් සියල්ල වමාරමින් ඇති බවත් නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය සිද්ධ වූ ආකාරය හෙළි කරමින් සිටින නිසා එළියේ සිටින අය භීතියෙන් වෙව්ලමින් ගසමින් ඇතැයිද ටී.බී. සරත් සඳහන් කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් නි. ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *