මේ අද කොළඹ තත්ත්වය ???? කරූ ජයසූරිය, ගෝටා හදපු කොළඹ ???? දෙතුන් සැරයක් ඡන්දෙ තියල, අල්ලස් දීල චන්ද සල්ලිවලට අරං කොළඹ පුරපතිකම ගත්තෙ මේකටද?
සල්ලි කනදරාවක්, මහා නාටකයක් කරල Clean Sri Lanka මගඩිය පටං ගත්තෙ මේකටද?
අද කොළඹ ජරා ගොඩක්.. පාරක යන්න බෑ ජරාව, ගඳ.. රෝහල් වලට දරා ගන්න බැරි තරමට ඩෙංගු රෝගීන්..
පුරපතිනිය ආතල් ගන්නවා.. පක්ෂෙ සඕදරයන්ට ආතල් දෙනවා.. පරිසරය රැක ගන්න ලෝකෙ වටේ යනවා..living the dream ???? Clean Sri Lanka රටේ සල්ලි ටික බැංකු ටික clean කරනවා..
කොළඹ කුණු වෙනවා.. රට කුණු වෙනවා ???? welcome to පුනරුදය.. කේතුමතිය හදන්න talks දීපු අය රට විශාලා මහ නුවරක් කරනවා ???? හැට අට ලස්සෙ – දැන් ෂැපද ????
ආචාර්ය රසිකා කුමාරසිංහ
22/06/2026
FB