මහින්දගේ තටු හොට නිය කපලා බිම තිබ්බා.. අපි වාහනේ වටාපත ගහගෙන යන බෞද්ධයෝ…! – මාලිමා මන්ත්‍රී…

June 15, 2026 at 11:30 am | by emanisa.lk

මාලිමාණ්ඩුව බලය ලබා ගැනීම සඳහා ලෝක ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාඥයන් එකතු කළ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.

දුෂ්ට බලවේග මෙම ආණ්ඩුව පෙරළීම සඳහා ඌව වෙල්ලස්ස සහ මාතලේ කැරැල්ල අවස්ථාවේ මෙන් අභ්‍යන්තර වශයෙන් කුමන්ත්‍රණය කරමින් ඇති බවට ඔහු අනතුරු අඟවයි.

සිය කාරයේ රියදුරු අසුනට ඉහළින් වටා පතක් ඇති බවත් එමගින් තමන්ට මහා බලයක් ලැබෙතැයි විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

විදුලි සෝපාන සවි කරගෙන වර්ග අඩි තිස් දහසක පමණ ගෙයක ජීවත් වූ මහින්ද රාජපක්ෂගේ තටු කපා හොට කපා නිය කපා බිම තබා ඇති බවද සුනිල් රත්නසිරි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *