හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, එදා බැසිල් රාජපක්ෂ කළ යෝජනාව අනුව පළමුව මහා මැතිවරණය පැවැත්වූයේ නම් මාලිමාවට කිසිසේත් ආසන 159ක බලයක් හිමි නොවන බව සජබ හොරණ ආසන සංවිධායත චරිත් අබේසිංහ පවසයි.
එසේ වූයේ නම් රනිල් වික්රමසංහට නැවත ජනාධිපති වීමේ අවස්ථාවද හිමි වීමට ඉඩ තිබූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
රනිල් වික්රමසිංහ නිසි අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නම් ඒ අවස්ථාවේ සජබයට ජයග්රහණය කළ හැකිව තිබූ බවත් මම ප්රකාශ කරමි.