හේමරතන හිමි වෙසක්දා අටමස්ථානාධිපති ධුරයෙන් ඉවතට…!

May 30, 2026 at 3:19 pm | by emanisa.lk

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට අදාළ නඩු කටයුතු අවසන් වන තුරු උන්වහන්සේ විසින් හෙබවූ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ධුරය අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක සංඝ සභාව විසින් තීරණය කර තිබේ.

එසේම අටමස්ථානාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *