සිංහල අවුරුද්දට ගෙදර යන්න මිඩ්වයිෆ්ලාට බයික් දෙනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

May 29, 2026 at 4:05 pm | by emanisa.lk

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය රටේ ඕනෑම තැනක දැකගත හැකි රාජ්‍ය නිලධාරිනිය බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔවුන්ගේ සේවය අගයමින් ලබන ජනවාරියේ වැටුප් වර්ධකයක් ලබා දෙන බවද ඇමතිවරයා අවධාරණය කරයි.

එසේම ලබන සිංහල අවුරුදු නිවාඩුවට එම පිරිස අතරින් කොටසකට අලුත් යතුරු පැදියක් ලබා දීමට සූදානම් බවද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

කළුතරදී උත්සව අවස්ථාවක් අමතමින් (29) ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *